ටෘත් විත් චමුදිත නම් අන්තර්ජාල රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසා සිටින්නේ තමන්ට මරණිය තර්ජන නිතරම එල්ල වෙමින් තිබෙන බවයි.
ඒ හේතුව නිසාම තම බිරිඳ හා දරුවා රටින් පිටව ගිය බවද ඔහු පවසා සිටී.
මාධ්‍යයවේදී චමුදිත මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සතොස ආයතනයේ දූෂණ වංචා සියල්ල තමන් හෙළි කරන බවත් එම වංචා දූෂණ හේතුවෙන් ඇතැම් විට ජනාධිපතිතුමන් විසින් සතොස ආයතනය වසා දමනු ඇති බවයි.
එහිදී ඔහු පවසා සිටින්නේ සුදු ළුෑනු පමණක් නොව උඳු, සීනි, පිටි වැනි භාන්ඩ මිලදි ගැනීමේදී හා විකිණීමේදී පවා වංචාවන් සිදුවන බවයි.
සම්පූර්ණ වීඩියෝව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...