ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවරන්දර මහතා අමෙරිකානු පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් පවසා සිටියේ කොරෝනා වසංගතයේ තරුණම අවධිය පසු කර ඇතැයි අනුමාන කළ හැකි තත්ත්වයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන බව තහවුරු වන බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ආචාර්ය ජීවන්දර මහතා පවසා සිටියේ එම දත්තවලට අනුව වසංගතයෙන් නරකම අවධිය අවසන් වී ඇතැයි උපකල්පනය කිරීම වරදක් නොවන බවයි.
ඇමරිකානු පර්යේෂකයන් ට අනුව කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම මගින් සෑම කෙනෙකුටම වසංගතය අවසන් කිරීමට යම් කාර්ය භාරයක් කළ හැකිය.
ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරන්නේ වසංගතය පාලනය කිරීමේ ජනතා වගකීම ලෙස පෞද්ගලික මට්ටමින් එන්නත ලබා ගැනීම කළ යුතු බවද අමෙරිකානු පර්යේෂකයන් පෙන්වා දී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...