දේශීය පුවත්

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම වැළක්වීමට නොහැකි වූයේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නැති නිසා බවයි.

අදාළ ගිවිසුම අත්සන් කිරීමේ දී කැබිනට් මණ්ඩලයටද එහි අන්තර්ගතය නොදන්වා අත්සන් කළ එකක් බවත් පැවසූ අමාත්‍යයවරයා තමන් ද එවැනි ගිවිසුමක් දැක නැති බව අවධාරණය කළේය.

සාකච්ඡාවේදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ගිවිසුමට විරුද්ධව හවුල්කාර පක්ෂ මතු කරන කරුණු නොසලකන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනමතයක් නිර්මාණය කිරීමට පසු බට නොවන බවද ඇමතිවරයා අවධාරණය කළේය.

‘වතුර මුට්ටියට ගින්දර දමන විට එක්තරා වෙලාවක වතුර උණුවෙලා උතුරන වෙලාවක් එනවා’ යනුවෙන් අමාත්‍යය වාසුදේව මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More