ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පිට කෝට්ටේ සෝලිස් ශාලාවේ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමින් පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ...
යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට පිට කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මහජන මන්ත්‍රණ සභාව අමතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට...
LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව විද්වත් වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලාසනයෙන් අද (29) පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදී සිය මංගල සැසිය පැවැත්වීමට මහජන මන්ත්‍රණ සභාව කට...
ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන පක්ෂ 11ක නායකයන් යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන්සමග ඊයේ (28 වැනිදා) රාත්‍රි පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇත. ඊයේ (28 වැනිදා) සවස 5.00 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කළ මෙම සාකච්ඡාව පැය හතරහමාරක් පමණ කාලයක් පැවැති අතර ඊට ජ...
ෆේස්බුක් සමාගමේ හිමිකරු මාක් සකබර්ග් මහතා සඳහන් කරන්නේ තම සමාගමේ සන්නාමය ‘මෙටා’ යනුවෙන් වෙනස් කරන බවයි. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන මාක් සකබර්ග් මහතා පවසා සිටින්නේ මෙම වෙනස ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් තනි වේදිකා සඳහා අදාළ නොවන බවයි. "මෙම නව සමාගම මගින් සමාජ මාධ්...
ජනහිතකාමී හෙටක් උදෙසා - මංගල සැසිය මහජන මන්ත්‍රණ සභාව අද 29 දින සවස 3.00ට පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදි පැවැත්වේ. LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම? අද සැසියේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා විමට නියමිත බවට වාර්තා වේ. එහිදි වෘත්තිය වේදින් වෘත්තිය සමිති නායකයින් සහ ගිහි පැවදි ...
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (28) සවස 5.30ට ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා හටද මෙම රැස්වීම සඳහා ආරාධනා කර ඇති බව වාර්තාවේ. යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිප...
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ සිරිල් ගාමිණී පියතුමා එම ප්‍රකාශය ලබාදීම සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තාවේ. සිරිල් ගාමිණී පි...
ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. "අග්නි පහ" ලෙස එම බැලැස්ටික් මිසයිලය නම් කර තිබේ. කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමඟින් ප්...
මෙරට තුළ සංචරණ සීමා ඉවත් කිරීම ආදී තත්ත්වයන් යටතේ තවත් කොරොනා රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් ඇති බැවින් එය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ මාලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක...
එම වාහන ප්‍රමාණය රාජසන්තක කරනවා ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යාංශයෙන් විමසමින් ලිපියක් යොමු කර තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රජය විසින් වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු මෙම වාහන ඇනවුම් කර ඇති නිසා වාහන ආනයනය දැනට ක්‍රියාත්මක නීතියට විර...
මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ මල ගෙදරකින් කොරෝනා ආසාදිතයින් 35 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. සෞඛ්‍ය නිලධාරීන් කියන්නේ මෙම ආසාදිතයින් අතර කුඩා දරුවන්ද සිටින බවය. ඉකුත් 10 වන දා මෙම අවමංගල්‍යය සිදු...
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ, හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක පෑලියගොඩ විද්‍යාලංකාර මහා පරිවේණාධිපති සහ අධ්‍යක්‍ෂ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ත‍්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය විශාරද,...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක පුරප්පාඩු සඳහා නව සංවිධායකවරුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ කටයුතු සඳහා ඊයේ (27) උදෑසන ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ස්ටියේ ශ්‍රී ලංකාවේ නිරෝධායන ආයතනය සිදුකළ පර...
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ(27) මාධ්‍යය අමතමින් ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව පැවසීය. ඒ අනුව, නොවැම්බර් පළවෙනිදා සිට ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක් ...
ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය සඳහා භාවිත කළ තාවකාලික අට්ටාලය පොලීසිය පසුගිය 26 දා ඉවත් කරණු ලැබීය. ඒ අනුව එම සංගමයේ සාමාජිකයන් ඊයේ (27) ඔවුන්ගේ සත්‍යග්‍රහය ආරම්භ කරණු ලැබුවේ කූඩ...
පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති. රට මුහුණු දෙමින් සිටින කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අර්බුදය විසඳීම සඳහා වර්තමාන රජයේ නිරෝගීමත් ජාතිය...
ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මැන්ඬේට් බලය ඇතැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ ඊයේ (26 දා) ප‍්‍රකාශ කර ඇත. මේ විමර්ශනය සඳහා වූ සාක්‍ෂි ලබාගැනීම ශ‍්‍රී ලංකාවට පමණක් සීමා නොවන ...
බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කරන ලද පැමිණිල්ලක් අනුව සිරිල් ගාමිණී පියනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වීමක් කර ඇත. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පියනම මීට ඉහත කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතා අදාල පැමිණිල්ල කර ත...
ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ශ්‍රී ලංකාවේ LNG බලාගාර පද්ධතිය පවරාදීමට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව ප්‍රමුඛ සංවිධාන කිහිපයක් විසින් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාඅධිකරණය තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඒ සඳහා 20/11/2021 දිනය නියම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...