දේශීය පුවත්

ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ශ්‍රී ලංකාවේ LNG  බලාගාර පද්ධතිය පවරාදීමට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව ප්‍රමුඛ සංවිධාන කිහිපයක් විසින් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාඅධිකරණය තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඒ සඳහා 20/11/2021 දිනය නියමකර ඇති බවද වාර්තාවේ.එසේ පළමුවෙන්ම අභියාචනාඅධිකරණය හමුවට ගෙනා ආණ්ඩුවට විරුද්ධ පැමිණිල්ල , පැමිණිලි කර ඇත්තේ බෙංගමුවේ නාලක හිමි සහ සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිස බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More