දේශීය පුවත්

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය සඳහා භාවිත කළ තාවකාලික අට්ටාලය පොලීසිය පසුගිය 26 දා ඉවත් කරණු ලැබීය.

ඒ අනුව එම සංගමයේ සාමාජිකයන් ඊයේ (27) ඔවුන්ගේ සත්‍යග්‍රහය ආරම්භ කරණු ලැබුවේ කූඩාරමක් තුළ සිටය.

කෙසේ වුවද එම කුඩාරමද පොලීසිය පැමිණ ඉවත් කිරීමට කටයුතු කළ  අතර ඒ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්තාවක් හට ගත් බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More