දේශීය පුවත්

ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මැන්ඬේට් බලය ඇතැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ ඊයේ (26 දා) ප‍්‍රකාශ කර ඇත.

මේ විමර්ශනය සඳහා වූ සාක්‍ෂි ලබාගැනීම ශ‍්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එම සාක්‍ෂි අධිකරණ බලයක් ඇති අධිකරණයකින් ලබාදීමට ක‍්‍රියාකරන බව ද ඇය තවදුරටත් දක්වා තිබේ.

මේ අනුව මෙරට හමුදා නිලධාරීන්ට එරෙහි සාක්‍ෂි ශ‍්‍රී ලංකාවෙන් පිටත විදේශ රටවලදී ලබා ගැනීමට මානව හිමිකම් කවුන්සිලය ක‍්‍රියාකරන බව හෙළිකළේ මුල්වරටය.

මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශනයක් කිරීමට බලයක් නැතැයි ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රකාශ කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More