බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කරන ලද පැමිණිල්ලක් අනුව සිරිල් ගාමිණී පියනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වීමක් කර ඇත.
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පියනම මීට ඉහත කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතා අදාල පැමිණිල්ල කර තිබිණ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...