දේශීය පුවත්

ජනහිතකාමී හෙටක් උදෙසා – මංගල සැසිය මහජන මන්ත්‍රණ සභාව අද 29 දින සවස 3.00ට පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදි පැවැත්වේ.

LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම? අද සැසියේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා විමට නියමිත බවට වාර්තා වේ.

එහිදි වෘත්තිය වේදින් වෘත්තිය සමිති නායකයින් සහ ගිහි පැවදි විද්වතුන් සහබාගි වන මෙම සභාවේ මුලසුන පා.ම පූජ්‍ය අතුරලියේ රතන හිමි, අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය උදය ගම්මන්පිල, මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, පා.ම තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වීරසිංහ, පා.ම ටිරාන් අලස්, පා.ම ඒ.එල්.එම්. අතවුල්ලා, පා.ම අසංග නවරත්න, පා.ම ගෙවිඳු කුමාරතුංග යන දේශපාලන පක්‍ෂ අසුන් ගැනිමට නිමිතයි.

සජීවී විකාශය සමග සම්බන්ධ වීමට ඔබ සැමට ඇරයුම්



One thought on “LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම? – මහජන මන්ත්‍රණ සභාව අද(29) –”

  1. මහින්ද සුළගේ හිටපු දිනේෂ් ගුණවර්ධන කෝ? මින් පසු ඔහුව විශ්වාස කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More