ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (28) සවස 5.30ට ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හටද මෙම රැස්වීම සඳහා ආරාධනා කර ඇති බව වාර්තාවේ.
යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...