දේශීය පුවත්

පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති.

රට මුහුණු දෙමින් සිටින කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අර්බුදය විසඳීම සඳහා වර්තමාන රජයේ නිරෝගීමත් ජාතියක් බිහිකිරීමේ සහ හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීමට කැමැත්තෙන් පසුවන බව ද එම ආචාර්ය මහාචාර්යවරු සඳහන් කරති.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මුදලිගේ මහතා වෙත ලිපියක් යවමින් එම ආචාර්ය මහාචාර්යවරුන් ජනාධිපතිවරයාගෙන් එම සාකච්ඡාව ඉල්ලා තිබේ.

ගෙවීන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියලු පර්ශ්වකරුවන්ට එකඟවිය හැකි විසඳුමකට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග එම සාකච්ඡාව කිරීමට අපෙක්ෂා කරන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More