නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව ලැබුවා වූ 2022 නව වසර පිළිගනු ලබන බවයි. ජනාධිපතිවරයා එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ, උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බැලීමට...
ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි අඩුකර ඇති බව වාර්තාවේ. ඒ අනුව ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ කිලෝග්‍රෑමයකට රුපියල් 30 කින් බද්ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යා...
අලදෙනිය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) සහභගි වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මාධ්‍යය අමතාතමින් කවුරු හරස් වුවත් තිබෙන බාධක ඉවත් කර 2022 වසරේ සිට ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන ඇති බවයි. එහිදී ඔහු වැඩිදුර...
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ජනවාරි මස මෙරට දෙදින නිල සංචාරයක නිරතවන බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි. ඒ අනුව චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට නිල සංචාරය ජනවාරි 8 සහ 9 වනදා සිදුකෙරෙණු ඇත. චීන – ශ්‍රී ලංකා රාජ්...
අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කරවා තිබේ. උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට පස්වරුවේ අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේදී සිදුකිරීමට නියමිතය. දේහය කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කර තිබූ අවස්ථාවේ...
මෙරට වාණිජ බැංකු සිදු කරනු ලබන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් අනිවාර්යයෙන්ම සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට වන නියෝගයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිකුත් කර ඇත. 2021 දෙසැම්බර් 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව සියලුම වාණිජ බැංකු තමන් ස...
රට දැවැන්ත විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මහ බැංකු අධිපතිවරයා විසින් නිල විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා වැඩි වී ඇතැයි සිදුකරමින් තිබෙන මාධ්‍ය සංදර්ශනය තවදුරටත් ජනතාව රැුවටීමක් පමණක් බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්...
දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කෙරෙන ඇසුරුම්වලට රජය විසින් සියයට පහක බද්දක් පනවා ඇති හෙයින් අදාළ එම සමාගම් දියර කිරි මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි. එහෙත් දියර කිරි මිල ගණන් ඉහළ නැංවීමට මෙතෙක් තීරණය කර නැතැයිද පශු සම්පත් මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් ...
දැනට භාවිත කරන ලද එහෙත් සම්පූර්ණයෙන් අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර බෙදාහැරීම් නියෝජිත ස්ථාන වෙත නැවත භාරගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි. එහිදී සිලින්ඩරය කිරා මැනබලා ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වෙනුවෙන් නැවත මුදල් ගෙවීමක් සිදුකරන බවද ලාෆ්ස් සමාගම පවසයි....
අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබෙනවා. අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය 2...
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයකු මාධ්‍යය වෙත අදහස් දක්වමින් ආනයනික කිරිපිටි මිල නැවත වරක් අද (30) සිට ඉහළ යනු ඇති බව පවසා සිටියේය. කෙසේ වුවද මිල ඉහළ යන ප්‍රමානය සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් ඉදිරිපත් කිරීමට කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය අපොහොසත් වී ඇත. කොපමණ මිල...
රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් අවම ගාස්තුව රුපියල් 14 සිට 17 දක්වා වැඩි වන බව අනාවරණය කළේය. ඒ අනුව සමස්ත බස් ගාස්තුව සියයට 16.5ත් 17 ත් අතර ප‍්‍රමාණයකින් වැඩි වන බවද අමාත්‍යයවරයා අවධාරණය කළේය.
ඊයේ(29) කොළඹදී පැවති ජන හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ තමන් මෙම ආණ්ඩුවෙන් ඉවත් වී යාමට කිසිදු අදහසක් නොමැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,
"ජනාධිපතිතුමා ජනමාධ...කැබිනට් සාමූහික වගකීමට වඩා අපේ සභ්‍යත්වය තුළ තිබෙනවා සංඝායනාව, සාකච්ඡාව සහ සම්මුතිය කියල දෙයක් අපි ඒ අදහසේ ඉඳන් කටයුතු කරනවා- අමාත්‍ය වාසුදේව නානායක්කාර
December 30, 2021 7:02 am
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එම පනිවිඩය මගින් ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ , එම සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇතැයි ...
ජනාධිපතිවරයා හා පුවත්පත් කතුවරුන් සමග පෙරෙදා පැවති සාකච්ඡාවකදී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස සිටිමින් යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වරදක් බ...
මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, රාජපක්ෂ පවුල විසින් බව ලෝකයා හමුවේ දැන් පැහැදිලිව ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් මාස ගණ...
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයින් පසුගිය 27 වනදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගරු කමල් ගුණරත්න මහතා කොළඹදී මුණ ගැසුණු අවස්ථාවේදී එම කමිටුවේ සාමාජිකයින් පවසා ඇත්තේ ප්‍රාථමික වරිග සභාවක පවා චූදිතයෙකුට නිදහසට කරුණු කීමේ තිබෙන අවස්ථාව මානව හිමිකම් කොමිසමේ නැති බවයි...
එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත. එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතුය.ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සහ සෙනස...
වංචා දූෂණ අක‍්‍රමිකතා සහ රටේ බලය කිහිප දෙනකු අතට පත්ව තිබීම නිසා මේ ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහාය නොලැබෙන බව හිටපු ජනාධිපති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය. දේශපාලනය, ආ...
කැබිනට් මණ්ඩලයේ සාමූහිකව ගන්නා තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් කැබිනට් ඇමති ධුරයෙන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කලේ ජනාධිපති නිල නිවසේදී මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්චාවේදී මාධ්&...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...