ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි අඩුකර ඇති බව වාර්තාවේ.
ඒ අනුව ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ කිලෝග්‍රෑමයකට රුපියල් 30 කින් බද්ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑනු සඳහා වූ විශේෂ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් අමාත්‍යාංශය පවසන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් දැනට වෙළෙඳපොළේ ඇති මිල ගණන් පහත හෙලීම තුළින් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් එම පියවර ගත් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...