දේශීය පුවත්

දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කෙරෙන ඇසුරුම්වලට රජය විසින් සියයට පහක බද්දක් පනවා ඇති හෙයින් අදාළ එම සමාගම් දියර කිරි මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

එහෙත් දියර කිරි මිල ගණන් ඉහළ නැංවීමට මෙතෙක් තීරණය කර නැතැයිද පශු සම්පත් මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට සඳහන් කළේය.

බද්ධ ඉවත් කර ගැනීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බවත් කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීමෙන් දියර කිරි කර්මාන්තකරුවන්ට බලපෑම් එල්ලවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More