කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයකු මාධ්‍යය වෙත අදහස් දක්වමින් ආනයනික කිරිපිටි මිල නැවත වරක් අද (30) සිට ඉහළ යනු ඇති බව පවසා සිටියේය.
කෙසේ වුවද මිල ඉහළ යන ප්‍රමානය සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් ඉදිරිපත් කිරීමට කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය අපොහොසත් වී ඇත. කොපමණ මිලකින් කිරිපිටි මිල වැඩිවන්නේ දැයි හෙට දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවද එම ප‍්‍රකාශකයා කියා සිටියේය.
ආනයනික කිරිපිටි සමාගම් පසුගිය ඔක්තෝම්බර් මස 15වැනිදා සිිට ග‍්‍රෑම්400ක කිරිපිටි පැකට් එකක් රුපියල් 90කින් සහ කිිලෝ එකේ කිරිපිටි පැකට් එකක් රුපියල් 225කින් මිල ඉහළ දැමීමට කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...