දේශීය පුවත්

කැබිනට් මණ්ඩලයේ සාමූහිකව ගන්නා තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් කැබිනට් ඇමති ධුරයෙන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කලේ ජනාධිපති නිල නිවසේදී මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්චාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයක ප‍්‍රතිචාර ලෙසය.

සාමුහික වගකීමකින් වෙනස් මතයක් දැරු පමණින් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිඳු උවමනාවක් නැතැයිද ඔහු එහිදී පැවසීය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More