ආරක්ෂකක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා මහතා කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක් පසුගියදා අභාවප්‍රාප්ත වු අතර ඔහුගේ අවසන් කටයුතු කඩවතල ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරි...
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මිත‍්‍ර පාර්ශ්වික රාජ්‍යයන්හි සහයෝගය ලබා ගැනීම සදහා සාකච්ඡා පැවැත්වීම පිණිස කැබිනට් මණ්ඩල කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සදහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප‍්...
අපේ රටට විදේශ විනිමය ගෙන එන විගමනික ශ‍්‍රමිකයන් එවන සෑම ඩොලර් එකටම රුපියල් දෙසිය හතළිහක් දීමට මහා භාණ්ඩාගාරය කටයුතු කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අද අපේ රට මුහුණදී සිටින ඩොලර් අර්බුදයට ඇති හොඳම විසඳුම එය බවත්, විගමනික ශ‍්‍රමිකයන් එවන ඩො...
දැනට ක‍්‍රියාත්මක වැට් බද්ද වෙනුවට පොදු භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් සම ප‍්‍රකාශක අමාත්‍ය උ...
විවිධ චෝදනා එල්ල කරමින් තමන් ඇතුළු විරුද්ධ දේශපාලන පක්ෂ මර්දනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි ද නමුත් ඒවාට බිය නොවී ජනතා ප‍්‍රශ්න යටකර දමා කටයුතු කිරීමට ඉඩ නොදී ජනතාවට යුක්තිය ඉටු කිරීමට සියලූ දෙනා පෙළගස්වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැ...
රවූෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සිය පක්ෂවලින් ඉවත් වී වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ අතර නැගෙනහිර පළාත ...
ඊයේ(04) පැවැති රැස්වීමකදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ රට මුහුණ දී සිටින තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වැඩපිළිවෙලකට යොමු වී ඇති බව පැවසුවේය. එහිදී ඒ මහතා වැඩිඩ්දුරටත් අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් බවත් පාර්ලිමේන්තුවේ ප්...
අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමන් අධිකරණයට අපහාස කර එහි දේපලවට හානිකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කඩුවෙල පොලීසිය අද (04) දහවල් බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත අධිකරණයෙන් නිකුත් කර තිබූ විවෘ...
රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව සිය අමාත්‍යාංශයෙන් පිටත පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ත්‍රීරෝද රථයකින් නිවස බලා පිටව ගියේය. තමා සතුව තිබු සියලු වාහන හා භාණ්ඩ අමාත්‍යාංශයට භාරදුන් බවත් උසාවියට ගොස් නැවත ...
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඔමික්‍රොන් ව්‍යසනය වැඩි ඈතක නොවන බවයි. ඒ අනුව තුන්වන මාත්‍රාව ලබා ගැනීමට ජනතාව ප්‍රමාද නොවිය යුතු බවද එම සංගමය පවසා සිටී. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...
කොළඹ වානිජ මහාධිකරණයේදී විභාග වුනු බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිත වරයාට මුදල් ගෙවීම වළක්වාලන ලෙස ඉල්ලා මහජන බැංකුව ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (03) සමථයකට පත්කෙරුණි. ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප් හෙට්ට...
ඊයේ (02)වනදා පැවති ලෝක ආහාර වැඩසටහනේදී මෙරට පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා රුසියාව විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1300ක මුදලක් පරිත්‍යාග කර ඇත.
ඩෙංගු සහ කොවිඩ් යන රෝග දෙකම එකවර වැළඳුණු රෝගීන්ද මේ වනවිට හමුවී ඇතැයි කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසීය. එවැනි රෝගීන් තමා යටතේ ද ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරයා සඳහන් කළේය.
වර්තමානයේදී කොවිඩ් රෝගීන්ට වඩා ඩෙංගු රෝගීන් දක්නට ලැබෙන බව ක...දැන් කොවිඩ්ට වඩා ඩෙංගු පැතිරීම ඉහළයි
January 3, 2022 3:59 pm
ප්‍රධාන රාජ්‍ය ආයතනයන්හි සභාපති තනතුරු වෙනස් කිරීමට 2022 ආරම්භයේ රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි වාර්තා කරයි. ඒ අනුව ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල් ගුණවර්ධන මහතා පත් කෙරෙයි. ඔහු දැනට ජාතික පුස්තකාල හා ප්‍රවර්ධන සේවා මණ්ඩලයේ සභාපතිවරයාය. ලේක්හවුස් ආය...
සමාජ මාධ්‍යය ජාලා සහ ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි වල පලවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බව කියවෙන වාර්තා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අද (03) උදෑසන නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේද්නයට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්...
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩු කාලයේ දී ඉන්දියන් තෙල් සමාගමට තෙල් ටැංකි ලබා දුන්නේ බදු ගිවිසුමක් මගින්. නමුත් සමහරු කියනවා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළත් එහෙම බදු ගිවිසුමක් නොමැති බව 2004 සහ 2005 යන වසරවලදී තෙල් සංස්ථාව භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මම. එම අවස්ථාවේදී මම ඒ පිළිබඳව ඒ ව...
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ දෙසැම්බර් මස උද්ධමනය සියයට 12.1 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 9.9 ක් විය. මේ උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන භාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල සිදුවූ මාසික මිල ඉහළ යෑම් හේතුවී ඇත. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය සි...
ගෑස් පිපිරීම් සිදුවෙනවා. ලිට්‍රෝ සභාපතිතුමා මාධ්‍ය වෙත ඇවිල්ල බයිල ගහනවා. බයිල ගහන්න දෙයක් නැහැ. ප‍්‍රශ්නෙ විසඳන්න බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න’ යැයි ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා ප‍්‍රකාශ කළ...
වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සඳහා ග‍්‍රැන්ටි සහ ට‍්‍රාන්සර් දොඹකර 30 ක් ගැනීමේදී ඇමරිකන් ඩොලර් මිලියන 50 ක (රුපියල් කෝටි 1000 ක් පමණ) අතයට ගනුදෙනුවක් සිදුවන බවට සැකයක් මතුව ඇතැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවැසීය. නැගෙන...
අද (03) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල කැඳවීමට නියමිතව තිබුණද එම කැඳවීම කල් දමා ඇතැයි වාර්තාවේ. අද දිනයේ කැබිනට් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කිරීමට නියමිතව තිබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇතැයි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...