රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව සිය අමාත්‍යාංශයෙන් පිටත පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ත්‍රීරෝද රථයකින් නිවස බලා පිටව ගියේය.
තමා සතුව තිබු සියලු වාහන හා භාණ්ඩ අමාත්‍යාංශයට භාරදුන් බවත් උසාවියට ගොස් නැවත වාහනයක් ලබාගන්නා බවත් පැවසු ඒ මහතා පැවසීය.
“දැන් මං වාහන ඔක්කෝම භාරදීලා තියෙන්නේ. බඩු භාරදීලා තියෙන්නේ. දැන් මං ත්‍රීවිල් එකෙන් තමා යන්නේ. හැබැයි උසාවි ගිහින් වාහනයක් ගන්නවා. උසාවි ගිහින් ටික දවසක් යද්දි වාහනයක් ගත හැකියි. හොරකම් කරලා ගන්න ඒවා නෙමෙයි නේ. අපි උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා ගන්නවා. සුබ අනාගතයක්”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...