අද (03) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල කැඳවීමට නියමිතව තිබුණද එම කැඳවීම කල් දමා ඇතැයි වාර්තාවේ.
අද දිනයේ කැබිනට් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කිරීමට නියමිතව තිබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇතැයි එම වාර්තා වැඩිද්ඩුරටත් පවසයි.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාකිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවීමට නියමිත බව මීට පෙර තීරණය කර තිබූ බව වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...