Uncategorized

වැට් බද්ද අහෝසි කරයි

January 5, 2022 7:07 am | Lanka Lead News

දැනට ක‍්‍රියාත්මක වැට් බද්ද වෙනුවට පොදු භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් සම ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ 04 පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඊට අදාල යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More