දේශීය පුවත්

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මිත‍්‍ර පාර්ශ්වික රාජ්‍යයන්හි සහයෝගය ලබා ගැනීම සදහා සාකච්ඡා පැවැත්වීම පිණිස කැබිනට් මණ්ඩල කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සදහා මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය. යුද සමයේ මෙන්ම විවිධ අවස්ථාවන්හිදී ශී‍්‍ර ලංකාවට සහයෝගාත්මකව අතහිත දුන් බලවත් රාජ්‍යයන් ඇතුළු රටවල් රැසක් තිබෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එම කැබිනට් මණ්ඩල කමිටුව පත් කිරීමට නියමිතව බවද ඇමැතිවරයා පැවසීය.

ලබන සදුදා පැවැත්වෙන මීළග කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවද ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More