ශ්රී ලංකා රජය සිදු කළ විශේෂ ඉල්ලීමකට ප‍්‍රතිචාරයක් ලෙස රුපියල් මිලියන 127 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ක්‍ෂණිකව ලබා දීමට චීන රජය පියවර ගෙන ඇත. එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාරදීම පෙරේදා (10දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය. ශ ...
හිඟුරාන සීනි සමාගම වසර 13 වසා දාලා ජනතාව අන්ත අසරණ වෙලා තියෙද්දී ගල්ඔය වැවිලි සමාගම විසින් නැවතත් දිරාගිය හිඟුරාන සීනි යෝධයා නැගිට්ටවලා ජන ජීවිතය ගොඩනගද්දී, එය නැවතත් විනාශ කරලා එහි සාරය උරා බොන්න හදන අයට අපේ දැඩි අප‍්‍රසාදය පළ කර සිටිනවා යැයි උතුරු, නැගෙනහිර අධිකරණ සංඝනායක, අරන්තලා...
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය. අද (ජනවාරි 11) පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩුවේ විභ...
මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වන හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන සඳහා දිරි ගැන්වීමට කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යයි. සංචාරකයන් මෙරටට පැමිණීම වැඩිකර ගැනීම මෙහි අරමුණයි. ඊට අඳාලව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ම...
පැල්මඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට චෝදනා තමන්ට එල්ල කිරීමට උත්සාහයක් ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සිරිසේන මහතා පවසා සිටියේ පාස්කු කොමිසම සම්බන්ධයෙන් කතා ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශ කිහිපයක කාර්ය භාරයන් සංශෝධනය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට බෞද්ධ පුනරුද අරමුදල සහ රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අ...
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා දායකත්වය ලබාදීමට එකඟ වී ඇති බවයි. ඒ අනුව ශ්Ȁ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් මාධ්‍යය අමතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ශ&...
ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි. ඒ සඳහා වන කාලසටහනක්ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප‍්‍රසිද්ධියට පත් කර ඇත. එම නිවෙදනය මගින් ලංකා විස්දුලි බල මණ්ඩලය වැඩිදුරතත් පවසා සිටි...
එළඹෙන ජනවාරි 18 වන දින ආපසු ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ජාත්‍යයන්තර බැඳුම්කර වගකීම් හෙවත් ණය සඳහා ඩොලර් ඉතිරි කර ගැනීම ඉලක්ක කර ගෙන බැංකු වලින් ණයවර ලිපි නිකුත් කිරීම අත් හිටුවන ලෙස මහ බැංකුව විසින් රජයට අයත් වානිජ බැංකු වලට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ. ඒ අනුව අත්‍යයවශ්...
ඉදිරි කාලයට අවශ්‍යය ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිඟයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදස් දක්වන බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසා සිටින්නේ එම හිඟ මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවයි. වැඩිදුරටත් අඩහස් දවන ...
දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී පී.ඩබ්ලිව්. හෙන්දාහේවා මහතා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහතා වෙත දන්වා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි. ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා පැයක...
ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියානු තෙල් සමාගම පසුගියදා අත්සන් කරනු ලැබු, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය ව්‍යාපෘතිය ගිවිසුමේ අහිතකර කොන්දේසි පිළිබද ජාතික සංවිධාන එකමුතුව තම මතය ජනපති වෙත ලිපියක් මගින් දැනුවත් කලේය. ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර ම...
ඊයේ (08) අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතාගේ පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බව වාර්තවේ. එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ. වසර දෙකකට වැඩි කාලයක් රෝගාතුර...
අප එදිනෙදා වියදම් පියවා ගැනීමට පවා විදේශ රටවලින් ණය ගන්නා රටක් බවට පත්ව ඇති බවත් මෑත ඉතිහාසය පුරා මෙරට ආර්ථිකය මෙහෙයවූ කිසිවෙකුත් ඒ ගමන තුළ විදේශ විනිමය අර්බුදයකට මුහුණදීමට සිදුවන දිනයක් උදා වේ යැයි නොසිතූ බවත් පෙන්වාදුන් කර්මාන්ත අමාත්‍ය වීරවංශ මහතා මෙරට ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම්...
මහ බැංකුවේ 7/1/2022 දින දරණ ආර්ථික දර්ශක වලට අනුව මහ බැංකුව සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 382ක් වටිනා රත්‍රං සංචිතය මේ වන විට ඩොලර් මිලියන 175ක් දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ.එනම් ටොන් 3.6ක් වූ රත්‍රං තොගය ටොන් 3.1 දක්වා පහත බැස ඇත. ඒ අනුව ප්‍රතිශතයක් ලෙස එම ප්‍රමා...
රාවුෆ් හකීම් මහතාගේ පක්ෂයෙන් සහ රිෂාඩ් බදුයුද්දීන් මහතාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු හත් දෙනෙකු පසුගියදා සම්මතවූ අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. එතැනින් නොනැවතුනු එම මන්ත්‍රීවරු හත් දෙනා වෙනමම සන්ධානගතවී ආණ්ඩුවට සහයෝගය දීමට කටයුතු කිරීමට සූදානම් වන බවද පසුගියදා ව...
ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ දේශප්‍රේමී ඇමතිවරු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු IOC සමාගමට විකුණා දැමීම මගින් ඉතා නුදුරේදීම ලංකාව දැවැන්ත විදුලි බල අර්බූදයකට මුහුණ දෙන බවයි. සම්පූර්ණ වීඩියෝව... https:/...
ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්, පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ඉන්දීය සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිව...
සති අන්ත පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වන උදය ගම්මන්පිල මහතා රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම් වෙනත් වියදමක් කපා හැරෙන්නේද නැතිනම්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...