දේශීය පුවත්

එළඹෙන ජනවාරි 18 වන දින ආපසු ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ජාත්‍යයන්තර බැඳුම්කර වගකීම් හෙවත් ණය සඳහා ඩොලර් ඉතිරි කර ගැනීම ඉලක්ක කර ගෙන බැංකු වලින් ණයවර ලිපි නිකුත් කිරීම අත් හිටුවන ලෙස මහ බැංකුව විසින් රජයට අයත් වානිජ බැංකු වලට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.

ඒ අනුව අත්‍යයවශ්‍යය ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරීම නවතා දමන බව එම බැංකුවල අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.මහ බැංකුව විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ රන් සංචිත විකුණා දැමීම මගින් උපාය ගත් ඩොලර් මිලියන 206ක මුදලට අමතරව ඉතිරි මුදල සොයා ගැනීමට බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More