ශ්රී ලංකා රජය සිදු කළ විශේෂ ඉල්ලීමකට ප‍්‍රතිචාරයක් ලෙස රුපියල් මිලියන 127 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ක්‍ෂණිකව ලබා දීමට චීන රජය පියවර ගෙන ඇත.
එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාරදීම පෙරේදා (10දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය. ශ‍්‍රී ලංකා චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා විසින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දෙන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ද එම අවස්ථාවට සහභාගී විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...