දේශීය පුවත්

මහ බැංකුවේ 7/1/2022 දින දරණ ආර්ථික දර්ශක වලට අනුව මහ බැංකුව සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 382ක් වටිනා රත්‍රං සංචිතය මේ වන විට ඩොලර් මිලියන 175ක් දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ.එනම් ටොන් 3.6ක් වූ රත්‍රං තොගය ටොන් 3.1 දක්වා පහත බැස ඇත. ඒ අනුව ප්‍රතිශතයක් ලෙස එම ප්‍රමානය 54%කින් පහත බැසීමකි. එම රත්‍රං ටොන් 3.1 විකුණා ඩොලර් සංචිතය ඩොලර් මිලියන 206.8කින් වර්ධනය කර ගැනීමට මහ බැංකුව සමත් වී ඇත. මීට පෙර 2020 දී එම ප්‍රමාණය මෙන් 4 ගුණයක් එනම් ටොන් 12.3ක් විකුණා දමා සංචිතය වර්ධනය කර ගැනීමට මහ බැංකුව ක්‍රියා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More