දේශීය පුවත්

ඊයේ (08) අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතාගේ පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බව වාර්තවේ. එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

වසර දෙකකට වැඩි කාලයක් රෝගාතුර ව සිටි රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වැනි වියේ පසු විය.
1964 වසරේදී රංගනයට පිවිසි ඒ මහතා රංගන ශිල්පියෙකු මෙන්ම ප්‍රවීන සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළ අතර ඔහු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට සිය රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More