ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ දේශප්‍රේමී ඇමතිවරු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු IOC සමාගමට විකුණා දැමීම මගින් ඉතා නුදුරේදීම ලංකාව දැවැන්ත විදුලි බල අර්බූදයකට මුහුණ දෙන බවයි. සම්පූර්ණ වීඩියෝව…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...