දේශීය පුවත්

ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි. ඒ සඳහා වන කාලසටහනක්ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

එම නිවෙදනය මගින් ලංකා විස්දුලි බල මණ්ඩලය වැඩිදුරතත් පවසා සිටින්නේ විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා එම පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක‍්‍රියාත්මක කරන බවයි.

විදුලි බල මණ්ඩලය නිකුත් කළ අදාල කාලසටහන මෙසේය.

CEB Power cut schedule



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More