දේශීය පුවත්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් මිලියන 500ක ඉන්ධන ප්‍රමාණය සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මාස එක හමාරක ඉන්ධන අවශ්‍යතාවය සැපිරීමට එම මුදල ප්‍රමාණවත් බවයි. ඔහුට අනුව මෙරට වාහන ධාවනය...

පසුගිය 17දා සුනේත්‍රාදේවී පිරිවෙණේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ අපේ රටේ කතෝලික ජනතාවට සැබෑ ලෙසම සාධාරණය ඉටු කළ හැක්කේ සහරාන්ලා බිහි කරන අන...

ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ගෙවා දැමූ බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පවතින උග්‍ර ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම මුදල ගෙවීමට මුදල් නොමැති බවට විවිධ පාර්ශ්ව නොයෙක් අදහස් පල කර තිබුණි. සියලු බැර කිරීම් සිදු කොට අවසන් බවත් අදාළ පාර්ශව ව...

මිල්කො ආයතනයේ සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් අදාළ ලිපිය නිකුත් කර ඇති අතර රේණුක පෙරේරා අදාළ සභාපති ධූරය භාරගැනීම සඳහා මෙතෙක් තීන්දුවක් ගෙන නැත. කෙසේ වුව ද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර...

ගෙවීගිය දීර්ඝ සති අන්ත නිවාඩුවේදී හිතු මතේ විනෝද වූ ජනතාව අතර කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරී ඇතැයිද මෙහි ප‍්‍රතිඵලය තව සති තුනකින් දැකගත හැකි වනු ඇතැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. ...

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප‍්‍රසාද මෙන්ඩිස් (පැඞී මෙන්ඩිස්) මහතා ඊයේ (18 දා) අභාවප‍්‍රාප්ත විය. මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා 1951 වසරේ රාජකීය ගතුවන් හමුදාට පස්වන ආධුනික නිලධාරිවරයකු ලෙස රාජකීය ලංක...

සහරාන්ගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බෞද්ධ දර්ශනයට අනුව විග්‍රහ කර ගැනීමේදී හේතුඵලවාදී පදනමේ සිට විග්‍රහ කර ගත යුතුව ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. සුනේත්‍රාදේවී පිරිවෙනේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් උන් වහන්සේ මෙසේ පැවසූහ. එහිදී වැඩිදු...

පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවමින් යේමනයේ හවුති සටන්කාමීන් විසින් අබුඩාබි නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, හවුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයේ පළිය ගන්නා බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනතුරු අඟවා තිබේ. ඉරාන සහාය ලබන බවට විශ්වාස කෙරෙන හවුති කැ...

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ඉදිරි දින කිහිපය සඳහා ඉන්ධන සපයාගැනීම වෙනුවෙන් ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බවයි. "විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගමෙන් හරි ඉදිරි දවස් කිහිපයට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කිය...

ප්‍රවීණ ගායන ශිල්පිණී සංගීතඥ නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝහිදී ඊයේ (17) පෙරවරුවේ හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 71 වන වියේ පසු වූ නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල් ලෙස කටයුතු කරනු ලැබීය. 1967 වසර...

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ අද පස්වරු 05.00 වන විටි ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක‍්‍රිය කරවීමට සිදුවන බවයි. ඒ අනුව කැළණිතිස්ස සංකීර්ණය විදුලි බල පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි ව...

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී පසුගිය 11 වනදා සොයාගැනුණු අත් බෝම්බය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. කඩවත බියන්වල පදිංචි 65 හැවිරිදි අයෙක් වන අදාල සැකකරු මේ වනවිට වරාය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග...

පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්තුමා නොවන බැවින් එය ගලවා දමා යන ලෙස පොලිස්පතිවරයාට පවසන්නට කාදිනල්තුමාට අයිතියක් තිබේදැයි තමන් නොදන්නා බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අදහස් ප‍්‍රක...

කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකා හතරකට නිසිවේලාවට ඩොලර් මුදානොහැරීම නිසා ඇමරිකානු ඩොලර් ලක්‍ෂ තුනක් පමණ (රුපියල් කෝටි හයක් පමණ) ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවනු ඇතැයි තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ගණන් බලා තිබේ. මේ වනවිට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 80,000 අඩංගු නෞකා දෙකක්...

එළඹෙන ඕනෑම මැතිවරණයකදී වෙනම ම සන්ධානයක් ලෙස තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒ බව පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුම්වලට එළඹි කිසිදු පාර්ශ්වයක් මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකර...

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය පසුගිය 13 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සාක්ෂි කැඳවීමේ අවස්ථාවට සහභාගි වූ කාතන්කුඩි ප්‍රදේශයේ සූෆී මුස්ලිම්වරු නියෝජනය කරමින් සාක්ෂි ඉදිරිපත් කෙරුණි. එහිදී සාක්ෂි ලෙස ඉදිරිපත් කළ සූෆි මුස්ලිම්වරු නියෝජනය කළ නියෝජිතයා පවසා සිටි...

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය වන අද දින තුළ ශාසන ඉතිහාසයේ සදා අනුස්මරණීය සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ. ඒවා අතර උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන් බෑ ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ප්‍රථමවරට සිරිලකට වැඩමවීම, සිරිලක යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම, බුදුරදුන්ගේ කේශ ...

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් බවයි . ඒ අනුව ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රි...

මධ්‍යම අධිවේග මාර්ගයේ අලුතින් නිම කළ කොටස ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට අද (15) එක්වෙමිනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 30ක යුද්ධය වසර 3කින් අවසන් කළ මෙන් තමා ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 3 තුළ ඉටුකරන බව අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ, ගො...

ඊයේ(15) හම්බන්තොට අඟුණකොළපැළැස්ස පුරහලේදී පැවති නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වනු ල...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...