දේශීය පුවත්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් මිලියන 500ක ඉන්ධන ප්‍රමාණය සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මාස එක හමාරක ඉන්ධන අවශ්‍යතාවය සැපිරීමට එම මුදල ප්‍රමාණවත් බවයි. ඔහුට අනුව මෙරට වාහන ධාවනයට සහ විදුලිය නිපදවීමට මසකට ඩොලර් මිලියන 440ක පමණ ඉන්ධන ප්‍රමාණවයක් වැයවේ.

එනම් වාහන ධාවනයට ඩොලර් මිලියන 400ක් සහ විදුලිය නිෂ්පාදනයට ඩොලර් මිලියන 40ක් පමණ ඉන්ධන මසකට අවශ්‍ය වේ.

ඒඅ අනුව එම් අප්‍රකාශකයා පවසන්නේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දු වී ඇත්තේ මූල්‍යමය ණයක් නොව ඉන්ධන බවත් ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දෙන අතර මාස එකහමාරකින් පසුව එම ණය සහ පොලී වාරික වශයෙන් ගෙවීමට සිදුවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More