ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ගෙවා දැමූ බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
පවතින උග්‍ර ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම මුදල ගෙවීමට මුදල් නොමැති බවට විවිධ පාර්ශ්ව නොයෙක් අදහස් පල කර තිබුණි.
සියලු බැර කිරීම් සිදු කොට අවසන් බවත් අදාළ පාර්ශව වෙත එම ගෙවීම් ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...