දේශීය පුවත්

නීලා වික්‍රමසිංහ මියයයි

January 18, 2022 5:49 am | Lanka Lead News

ප්‍රවීණ ගායන ශිල්පිණී සංගීතඥ නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝහිදී ඊයේ (17) පෙරවරුවේ හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 71 වන වියේ පසු වූ නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල් ලෙස කටයුතු කරනු ලැබීය.

1967 වසරේදී පළමු ගීතය පටිගත කළ නීලා වික්‍රමසිංහ මහත්මිය, 1974 වසරේදී සංගීත විශාරද උපාධිය හිමිකරගෙන තිබේ.

ඇයවිසින් ගායනා කළ ගීත අතර රන් ටිකිරි සිනා, දෑතට වළලු, වියෝ ගී ගැයෙනා, මේ දෙමන්සලේ, පුංචි සිතේ පුංචි සිනා, මේ අවන්හලේ වැනි ගීත තුළින් ඇය මෙරට ගීත ශ්‍රාවකයන්ගේ ජනාදරයට ලක්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More