එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය පසුගිය 13 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සාක්ෂි කැඳවීමේ අවස්ථාවට සහභාගි වූ කාතන්කුඩි ප්‍රදේශයේ සූෆී මුස්ලිම්වරු නියෝජනය කරමින් සාක්ෂි ඉදිරිපත් කෙරුණි. එහිදී සාක්ෂි ලෙස ඉදිරිපත් කළ සූෆි මුස්ලිම්වරු නියෝජනය කළ නියෝජිතයා පවසා සිටියේ 1979 වර්ෂය තරම් ඈත කාලයකදී සමස්ත ලංකා ජයිමුතුල්ලා උලමා සභාව සූෆි මුස්ලිම්වරුන්ට එරෙහිව “ෆත්වා” නීතිය ක්‍රියාත්මක කරවා ඔවුන් මුස්ලිම් ආගම හැර ගිය අය ලෙස සලකා මරා දැමීමට කටයුතු කරමින් සිටින බවයි. සම්පූර්ණ සාක්ෂිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...