ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සහ වරායේ තෙල් ව්‍යාපාරය ඉන්දියාවට පැවරීමට එරෙහිව ත්‍රිකුණාමලය බහුජන එකමුතුව විසින් පසුගිය 09 වෙනිදා ත්‍රිකුණාමලය නගරශාලාවේදී පැවැත්වූ විරෝධතා සම්මන්ත්‍රණයට එක් වෙමින් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍ර...
අප රටට කිරි පිටි ආනයනය කරන සමාගම් දූෂිත ක්‍රියාවල නිරතවන බව හිටපු පාරිභෝගික කටයුතු අමාත්‍යය බුද්ධික පතිරණ මහතා පවසයි. ශ්‍රී ලංකාවට ආනයනය කරන පාම් තෙල් මිශ්‍ර බාල කිරි පිටි දිය කර ව්‍යාජ ලෙස සකස් කළ යෝගට් සහ දියර කිරි වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බවට ඔහු චෝදනා කරයි. බ...
ඊයේ( 9) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙන ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත බුරියානි එකක් අස්සෙ දාලා සයිනයිඩ්කරල දෙනවා වගේ වැඩක් බවයි. එ...
ශ‍්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබේ. බ‍්‍රසල්ස් නුවර පෙරේදා (08 දා) පැවැති යුරෝපා සංගම් රැස්වීමේදී මෙම ඉල්ලීම කර ඇත. එහිදී ශ‍්‍රී ලංකා නියෝජිතයන් සඳහන් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ මුහුණ දී ඇති වි...
නව ඉඩම් සංශෝධන සංවර්ධන පනත පිළිබඳව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඔහුගේම වචනයෙන්, "මේ එන්නේ 'පරාජයට පත් වුණු' යහපාලන ආණ්ඩුව ගේන්න හද...
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය අමතමින් ජනාධිපතිවරයා සිදු කළ කතාව මේ දක්වා ඔහු සිදු කළ ආවේගශීලීම කතාව ලෙස දේශපාලන අදහස් පළව තිබේ. විශාල අප්‍රසාදයකට ලක්ව පොහොර නිසා ගොවි විරෝධයක් පැනනැගි අවස්ථාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (09) ගොවී...
කොරෝනා එන්නත්කරණය අනුව ශ‍්‍රී ලංකාව ලෝකයේ රටවල් අතරින් ලංකාව 04 වන ස්ථානයේ පසුවන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කරන ලද ප‍්‍රකාශය අසත්‍ය බව ෆැකට්චෙක් ආයතනය උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි. ලෝකයේ රටවල් 194 ක් අතරින් එන්නත්කරණය අනුව මු...
පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් සඳහා සාධාරණය ඉටුකිරීමට මෙරට කතෝලික පල්ලිය ගෙනයන සටනට සහය ලබාදීමට පාප් වහන්සේ කැමැත්ත පළකර තිබේ. පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහය ලබාදෙන ලෙස ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදග...
අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ද රේගුවෙන් කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව මව්බිම ලංකා පදනමේ ප‍්‍රධාන ලේකම් හා ඞී.එස්.අයි. සැම්සන් සමූහ ව්‍යාපාරයේ සම්මානිත කළමනාකාර අධ්&...
මොහු මෑත කාලයක දී අසීමිත වරප්‍රසාද ලබන තමන්ගේ සභාපති තනතුරු රැක ගැනීම සඳහා අතිගරු ඡනාදිපති තුමාව කීප වරක් ම නොමග යැවු බව ජනාධිපතිතුමා හැර අන් සියලු දෙනාම දන්න කරුනකි. දැං මොහු නැවත කරනු ලබන්නේ ජනාධිපති තුමන්ට බොරු කියමින් ජනතාව කබලෙං ලිපට දැමීමකි. 2021 ඔක්තෝම්බර් මස, තෙශාර කෙටි පනිවිඩයක...
උතුරු මුහුදට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා 135 ක් වෙන්දේසි කිරීමට යාපනය කරෙයිනගර් ධීවර වරායෙදී නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි. අදාල ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසි කිරීමේ අවස්ථාවට යාපනයේ ධීවරයින් මෙන්ම දිවයින් විවිධ ...
රාජ්‍ය බැංකු පද්ධතිය හූරා කෑමෙන් නොනැවතී දැන් ආණ්ඩුව EPF, ETF අරමුදල් වලට ද අත තියන්නට පටන්ගෙන ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මාධ්‍ය හමුවක දී වැඩි දුරටත් අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ රට තුළ මූල්‍ය අර්බුදයත් බලශක්...
රජය ජනතාව මත බදු පිට බදු ගසා ඊළඟ මැතිවරණවලට මුදල් සොයමින් සිටිනවා යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (08 දා) පැවසීය. විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ, වැට් බදු සංශෝධනය හා අධිකාරි බද්ධ සංශෝධනය කරමින් මෙලෙස ජනතාව මත බදුපිට බදු පනවා තිබෙන බවද විජයවර්ධන මහතා ඊයේ (...
රෝගීන් අපහසුතාවට පත්කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගෙනයන වැඩ වර්ජනයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රජය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ඊයේ (08 දා) ප‍්‍රකාශ කළේය. ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය පිළිබඳව තීරණ ගැනීමේදී ආ...
බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන වැඩකාරයෙකු බව පොහොට්ටුවේ ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කලද අද වනවිට එය බොරුවක් බවට පත්ව තිබෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ පසුගියදා තම පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම සද...
පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා විසින් පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට දැනුම් දී ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන තිස්ස හේවාවිතාන මහතා පවසන්නේ ...
පසුගිය පෙබරවාරි 04 වැනිදා දුම්මලසූරිය, යගම්වෙල, අරිකාමම් ග්‍රාමයේ මස්ජිදුල් අක්බාර් ජුම්මා පල්ලියේ පැවැති නිදහස් දින සැමරුම් උත්සවය සංවිධානය කළ සමස්ත ලංකා සූෆි අධ්‍යාත්මික සම්මේලනයේ, සහ එහි දුම්මල සූරිය ශාඛාවේ පිරිසකට වහාබ් අන්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(කෝප්) සඳහා සාමාජිකයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පත් කර තිබේ. නියෝජ්‍ය කථානායක රන්ජිත් සියඹලාපිටිය මහතා අද( 08දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ බව දැනුම් දුන්නේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 විදිවිධාන සහ 2022 ජනවාරි 21 ප...
රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරිම සඳහා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම එක්ව අත්සන් තැබූ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට අදාළ ගිවිසුම අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල විසින්. https://www.yout...
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට විකිණිමට එරෙහිව "ඉන්දියාවට විකුණන ත්‍රීකුණාමලයේ ජාතික සම්පත සුරකින විද්වත් කථිකාව" නමින් සම්මන්ත්‍රණයක් පෙබරවාරි 08 වන දින(හෙට ) සවස 02:00ට ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේදී පැවැත්වෙන බව ත්‍රිකුණාමලය බහුජන සංවිධාන එකමුතුව පවසයි. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...