ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට විකිණිමට එරෙහිව “ඉන්දියාවට විකුණන ත්‍රීකුණාමලයේ ජාතික සම්පත සුරකින විද්වත් කථිකාව” නමින් සම්මන්ත්‍රණයක් පෙබරවාරි 08 වන දින(හෙට ) සවස 02:00ට ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේදී පැවැත්වෙන බව ත්‍රිකුණාමලය බහුජන සංවිධාන එකමුතුව පවසයි.
මෙහිදී මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස, ආචාර්ය පූජ්‍යය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති, ආචාර්ය ගුණදාස අමරසේකර සහ වෛද්‍යය වසන්ත බණ්ඩාර යන මහත්වරු දෙසුම් පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ත්‍රිකුණාමලය බහුජන සංවිධාන එකමුතුව පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...