දේශීය පුවත්

රෝගීන් අපහසුතාවට පත්කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගෙනයන වැඩ වර්ජනයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රජය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ඊයේ (08 දා) ප‍්‍රකාශ කළේය.

ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය පිළිබඳව තීරණ ගැනීමේදී ආණ්ඩුවට නිවැරදි ප‍්‍රතිපත්තියක් නොතිබූ නිසා සෞඛය වෘත්තීය සමිති නොගැළපෙන ඉල්ලීම් දිනාගැනීමට

රෝගීන් ‘පළිහක්’ කරගෙන සිටින බවට ද ඒ මහතා චෝදනා කළේය.

රාජ්‍ය සේවයම වැඩ වර්ජන රැල්ලකට තල්ලූ කරමින් සියලූ අංශ පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ආණ්ඩුවේ පවතින බවට සැකයක් ඇතැයි ද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.

වෛද්‍ය නවීන්ද සොයිසා මහතා තවදුරටත් මෙසේ ද කීවේය.

‘‘සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගුරු සටනේදී ඒ අයට සහාය ලබාදුන්නා. දැන් රටේ කි‍්‍රයාත්මක වෙන්නේ වර්ජන චක‍්‍රයක්. මේ වර්ජන පිටුපස්සේ වෛද්‍යවරු සහ අනෙකුත් වෘත්තීයවේදීනුත් රැල්ලක් වගේ ඉදිරියට එයි. මේ වර්ජන රැල්ල ආණ්ඩුව හිතාමතාම නිර්මාණය කළ එකක්. වර්ජනය පිටුපස තිබෙන්නේ පුද්ගලීකරණයට යන වැඩපිළිවෙළ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More