පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් සඳහා සාධාරණය ඉටුකිරීමට මෙරට කතෝලික පල්ලිය ගෙනයන සටනට සහය ලබාදීමට පාප් වහන්සේ කැමැත්ත පළකර තිබේ.
පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහය ලබාදෙන ලෙස ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් පාප් වහන්සේට ලිපියක් යවා තිබිණි.
මෙම ලිපියට සතුටුදායක ප‍්‍රතිචාර ලැබී ඇති බව සිරිල් ගාමිණී පියතුමා ප‍්‍රකාශ කරයි.
කතෝලික පල්ලිය විපක්‍ෂයේ දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරන බවට නැගෙන චෝදනා පියතුමා ප‍්‍රතික්‍ෂෙප කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...