දේශීය පුවත්

ශ‍්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබේ.

බ‍්‍රසල්ස් නුවර පෙරේදා (08 දා) පැවැති යුරෝපා සංගම් රැස්වීමේදී මෙම ඉල්ලීම කර ඇත. එහිදී ශ‍්‍රී ලංකා නියෝජිතයන් සඳහන් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ මුහුණ දී ඇති විදේශ විනිමය ගැටලූව හේතුවෙන් මෙලෙස ආනයන සීමා පැනවීමට කටයුතු කළ බවයි.

රට මුහුණ දී තිබෙන විදේශ විනිමය ගැටලූව සම්බන්ධයෙන් විටින් විට අධ්‍යයනයක් කරන බවත් එම ගැටලූව යම්තාක් දුරකට නිරාකරණය කර ගැනීමට හැකි වුවහොත් ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවත් යුරෝපා නියෝජිතයන් හමුවේ මෙරට නියෝජිතයන් ප‍්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More