අප රටට කිරි පිටි ආනයනය කරන සමාගම් දූෂිත ක්‍රියාවල නිරතවන බව හිටපු පාරිභෝගික කටයුතු අමාත්‍යය බුද්ධික පතිරණ මහතා පවසයි. ශ්‍රී ලංකාවට ආනයනය කරන පාම් තෙල් මිශ්‍ර බාල කිරි පිටි දිය කර ව්‍යාජ ලෙස සකස් කළ යෝගට් සහ දියර කිරි වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බවට ඔහු චෝදනා කරයි. බුද්ධික පතිරණ මහතා වැඩිදුරටත් චෝදනා කරන්නේ මෙම ක්‍රියාව මගින් පාරිභොගිකයන් විශේෂයෙන්ම කුඩා දරුවන් රැවටීමට ලක් කරන බවයි. ඒ අනුව ඒ මහතා අවධාරණය කරන්නේ මෙම තත්වය වහාම වෙනස් කළ යුතු බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...