දේශීය පුවත්

ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණේ විදුලිය නිපදවීම සදහා අවශ්‍ය වන ගල්අඟුරු හිගයත් ඇති වීමට ඉඩ ඇති බවයි. ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනය කිරීමට යොදා ගැනීමේ සූදානමක් පවතින නිසා මෙම තත්වය උද්ගත වී තිබෙන බව එම පුව...

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ විදුලිය කප්පාදු නොකරන බවට ප්‍රකාශයක් දී තිබියදීත් තවදුරටත් විදුලිය කප්පාදුව සිදු වන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. ඒ ගැන සොයාබලා නීතිය ක්‍රියාත්මක ක...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ කරුණු 15ක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.අග්‍රාමාත්‍ය මහි...

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඔහු දරණ අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ බව පිට කෝට්ටේ ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේය. රාජය අමාත්‍යය ජයන්ත සමරවීර මහතා පසුගිය මහ මැතිවරණයේදී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික න...

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස දෙවැනි භාගයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇති බවයි. ඊයේ (7) පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රා...

මුස්ලිම් කාන්තා හඬ නම් සංවිධානයක් විසින් කොළඹදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ වයස අවුරුදු 12ක දැරිවියන් විවාහ කිරීමට හැකි වන ලෙස මුස්ලිම්වරුන්ට අදාල වන්නාවූ නීති සම්පාදනය එරෙහිව තමන් සටන් කරන බව පවසා සිටියාය. මෙවැනි ම්ලේච්ඡ නීති ගෙන ඒමට උලමා වරුන් මෙන්ම තව්හිද් ජමාත් වැනි සංවිධා...

ඇමැති ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පැමිණෙනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියද එම දෙදෙනා පාර්ලිමේන්තුවට අද (8) නොපැමිණියහ. එසේම ඇමැති ධුරයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින වාසුදේව නානායක්කාර මහතාද පාර්ලිමේන්තුවට ඊයේ නොපැමිණියේය. මේ අතර අලුත...

යුක්‍රේන රුසියා ගැටුමට මැදිවී සිටින යුරෝපය යුක්‍රේනයට පක්ෂපාතිත්වය දක්වා රුසියාවෙන් ඛනිජ තෙල් ආනයනය කිරීම අත්හිටුවුවහොත් සමස්ථ යුරෝපයට ගෑස් සැපයුම අත්හිටුවන බව රුසියාව පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. යුක්රේන රුසියා ගැටුම හේතුවෙන් කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට...

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ යුක්‍රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා එළ්ඹෙන බ්‍රහස්පතින්දා(11) දකුණු තුර්කියේ දී සාකච්ඡා සඳහා හමුවීමට එකඟ වී ඇති ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. රුසියාව විසින් තම රටේ ආරක්ෂාව පිණිස යුක්රේනයට පහර දීම ආරම්භ ...

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ඩොලරයේ මිල පාලනයෙන් ඉවත් වීමටත් ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 230 කට නොවැඩි මට්ටමක් පවත්වා ගෙන යාමටත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවීදනය පහතින්, සාර්ව ආර්ථික ස...

විදුලි බලය සංරක්ෂණය කිරීමේ පියවරක් ලෙස මාර්තු 31 වනදා දක්වා තම බල ප්‍රදේශ වල සවිකර ඇති වීදි ලාම්පු නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්&#x...

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ හෙට දිනයේදීද රට පුරා කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. ඒ අනුව E සහ F කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලයේ පැය 2.30ක් ද වශයෙන් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ස...

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඬුව රැගෙන යන ‘නදුන්ගමුව රාජා' ඇතා දැයෙන් සමුගැනීමත් සමඟ ඇතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට වැලිවේරිය නැදුන්ගමුවට අද (මාර්තු 07) පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 'නැදුන්ගමුව රාජා’ ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළේය. මහනුවර ඇසළ පෙරහැ...

අද උදෑසන අළුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ වත්මන් මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙකු බවයි. ඒ අනුව ඔහුට උවමනා වන්නේ රට ව්‍යසනයකට ඇද දමා බටහිර උප...

අද පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේ සමාප්ති සැසියේදී යුක්‍රේන අර්බූදය පිළිබඳ සංවාදයට කාලය වෙන් කිරීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ඉතා කෙටි කාලයකට සීමා කර ඇති බව වාර්තාවේ.ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීම සැප්තැම්බර් සැසිය දක...

විදේශ අමාත්‍යය ජී එල් පීරිස් මහතාගේ ඉන්දියානු සංචාරය සිදු කිරීමට නම් ලංකා විදුලි බල මණ්ඩලය සතු සියළු බලාගාර ඉදිරි වසර 10ක් සඳහා ඩීසල් සැපයීම IOC සමාගමට පවරන මෙන් නව කොන්දේසි ඇතුලත් කර ඇති බව වාර්තාවේ. මේ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවට සපයනවා යැයි කියූ ඩොලර් බිලියන 01 භාන්ඩ මිලට ගැනීම ...

ශ්‍රී ලාංකේය සිනමාවේ සහ රූපවාහිනියේ ප්‍රවීණ රංගන ශිල්පයෙකු සහ විකට නළුවෙකු වූ බර්ටි ගුණතිලක මහතා ඊයේ(මාර්තු 06) උදෑසන අභාවප්‍රාප්ත විය. කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වන විට 98 වැනි වියේ පසුවිය. 1924 අගෝස්තු 02 වැනි දින ...

ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ලියමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටින්නේ මින් ඉදිරියට තමා කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවන බවයි. වාසුදේව නානායක්කාර මහතා තම් ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඇමති තනතුරුව...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ(5) පස්වරුවේ පැවැත්වූ බව වාර්තාවේ. ඉන්ධන, ගෑස් හා අතවශ්‍ය භාණ්ඩ මිල අඩු ලෙස ඉල්ලා සිටි එම ...

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2017 වසරේ සිට පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්හිටුවා ඇති බව කියවේ. ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් බලපත‍්‍ර සහ තාවකාලික අනුමැතිය ලබාදී ඇති කුඩා ජලවිදුලි බලාගා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...