දේශීය පුවත්

අද උදෑසන අළුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ වත්මන් මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙකු බවයි. ඒ අනුව ඔහුට උවමනා වන්නේ රට ව්‍යසනයකට ඇද දමා බටහිර උපාය මාර්ගයට රට නතු කිරීම බව පැහැදිලි යැයි අවධාරණය කළේය. මාධ්‍යයවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වීරවංශ මහතා පවසා සිටියේ අගමැති තුමා ඩීසල් ප්‍රශ්නයක් නැතැයි ප්‍රකාශ කළත් ඩොලර් හිඟය හමුවේ බැංකු වලට ණය වර නිකුත් කිරීමට නොහැකි වීමෙන් නැවත වතාවක් ඉන්ධන හීඟයක් ඇති වීම වැලැක්විය නොහැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More