දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ(5) පස්වරුවේ පැවැත්වූ බව වාර්තාවේ.

ඉන්ධන, ගෑස් හා අතවශ්‍ය භාණ්ඩ මිල අඩු ලෙස ඉල්ලා සිටි එම කාන්තාවන් පිරිස ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සටන් පාඨ කිවූ බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ “මම සංවිධාන්ය කළ විරෝධතාවය අවසන් වන විට මගේ නිවස ආණ්ඩුවේ දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් වටලා තිබෙනවා. මගේ නිවසට, දූ දරුවන්ට කිසිදු හානියක් සිදු වුවහොත් එහි වගකීම වත්මන් ආණ්ඩුවට පැහැදිලිවම බාරගත යුතුයි. එසේ වුවහොත් මම ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More