ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ලියමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටින්නේ මින් ඉදිරියට තමා කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවන බවයි.
වාසුදේව නානායක්කාර මහතා තම් ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඇමති තනතුරුවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට සාධාරණය ඉටුවනතුරු තමන් ඇමැති ධුරයේ කටයුතුවලින් දිගටම වැළකී සිටින බවයි.
මේ අතර ආන්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා පැවති මාධ්‍යය හමුවේදී වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනාට සාධාරණය ඉටු වන තුරු තමන් ඇමති ධුරයේ කටයුතු වලින් වැළකී සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...