මුස්ලිම් කාන්තා හඬ නම් සංවිධානයක් විසින් කොළඹදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ වයස අවුරුදු 12ක දැරිවියන් විවාහ කිරීමට හැකි වන ලෙස මුස්ලිම්වරුන්ට අදාල වන්නාවූ නීති සම්පාදනය එරෙහිව තමන් සටන් කරන බව පවසා සිටියාය. මෙවැනි ම්ලේච්ඡ නීති ගෙන ඒමට උලමා වරුන් මෙන්ම තව්හිද් ජමාත් වැනි සංවිධානද සහභාගි වීම කනගාටුවට කරුණක් බවද පවසා සිටියාය. සම්පූර්ණ සාකච්ඡාව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...