දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඔහු දරණ අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ බව පිට කෝට්ටේ ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේය.

රාජය අමාත්‍යය ජයන්ත සමරවීර මහතා පසුගිය මහ මැතිවරණයේදී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ යටතේ කළුතරින් තරග කර පාර්ලිමින්තු මන්ත්‍රීවරයෙකු වූ අතර පසුව බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ජනාධිපතිවරයා වෙත යැවූ සම්පූර්ණ ලිපිය පහතින්…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More