ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ හෙට දිනයේදීද රට පුරා කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.
ඒ අනුව E සහ F කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලයේ පැය 2.30ක් ද වශයෙන් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ පැය දෙකක් හා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...