⛳Topic: අර්බුදය නිර්මානය කළ විශේෂඥයින්ට අර්බුදය විසදිය හැකිද?? සභ්යත්ව සංකථන 37 2022 මාර්තු 19 සවස 7.30ට - සූම් තාක්ෂන ඔස්සේ ☯️මුලසුන - පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්යාලයේ සංස්කෘත අධ්යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි දෙසුම් ...
ජනාධිපතිවරයා ජාතිය අමතා පෙරේදා (16 දා) කළ කතාව සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපනය ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (17 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එදා ‘‘මම තමයි හොඳටම කළේ’’ කියූ ජනාධිපතිවරයා අද ‘‘රටේ පවතින අර්බුදය මං හදපු ඒවා නෙවේ. ඒවා ඇති වෙන්න මං මුකුත් කළේ න...
මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාට මොළ හතක් තිබියදී රටේ ආර්ථිකය මේ ආකාරයට කඩා වැටෙන්නේ කේසේ දැයි ජාතික සංවිධාන ප්‍රශ්න කරයි. ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ යුද්ධය අවසන් වූ පසුව ආර්ථික මොඩලය...
‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී ගලගොඩ අත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරයා සතුව තිබෙන විධායක බලතල භාවිතා කර උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩවර්ජන දැඩි ලෙස මර්දනය කළ යුතු බව පවසූහ. පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසූහ. “ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳවැටිලා තියෙනවා....
ශී‍්‍ර ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා වන සාකච්ඡාවලට සහභාගි වීම සඳහා මීට දින කිහිපයකට පෙර ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගියේය. එම සංචාරයේදි ශී‍්‍ර ලංකා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (16දා) දහවල් ඉන්දීය අග...
ඊයේ(16) රාත්‍රියේ මාධ්‍යය මගින් ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි දුක් කම්කටොළු ගැන මා ඉතා සංවේදී බවයි.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවති...
මහ බැංකුව විසින් මුදල් අමාත්‍යවරයාගේ සහ මුල්‍යය මණ්ඩලයේ උපදෙස් පරිදි අමාත්‍යය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව රුපියලේ අගය පාකිරීමට තීරණය කිරීමෙන් පසුව සතියක් තුල රුපියලේ අගය රුපියල් 72කින් පහත වැටී ඇති බව වාර්තාවේ.ඒ අනුව වානිජ බැංකුවල අමෙරිකානු ඩොලරයක විකුනුම් මිල ...
ඉන්දියාවේ කර්නාට ප්‍රාන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව පාසල් තුල "හිජාබය" පැළදීම තහනම් කිරීමට එරෙහිව සමහර මුස්ලිම් සංවිධාන මුස්ලිම් සිසුවියන් වෙනුවෙන් අධිකරණය හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මීට පෙර වාර්තා විය.ඒ අනුව පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් ඉවතලමින් අධ්‍යාපන අමාත්...
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අමාත්‍යයවරුන් ගෙන් සමන්විත ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් ජනාධිපතිවරයා විසින්ම පත් කර ඇති බව වාර්තාවේ. එම කණ්ඩායමට අයත් ව්‍යාපාරිකයන් හා විශේෂඥයන් මෙරට ආණ්ඩු වලට දීර්ඝ කාලීනව උපදෙස් ලබාදුන් පිරිසක් බවද කියවේ.ඊට අ...
ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ බව ජනාධිපති මාධ්‍යය අංශය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී ...
දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති”මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්...
විශ්ව විද්‍යාල සටහන් පමණක් කටපාඩම් කරගත් සහ මුල්‍යය අරමුදලේ සූත්‍ර දේවභාෂිතය සේ සලකා කටයුතු කරන ආර්ථික ශිල්පීන්ට වත්මන් අර්බූදයට විසඳුම් ඉදිරිපත් කළ නොහැකි බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි.ඒ මහතා ඒ බව පවසා සිටියේ ...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වී ඇති බව වාර්තාවේ. බැසිල් රාජපක්ෂ මහතා සමග සංචාරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්, එස්. ආර් ආටිගල මහතා ද එක්වී ඇති බවද වාර්තාවේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගිය දිනක ට්විටර් පණිවුඩයක් නිකුත...
මෙරටින් තේ අපනයනය කරන විශාලතම වෙළෙඳ පොල වන රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට තේ අපනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇති බව වාර්තාවේ. එම දෙරට අතර පවතින යුදමය ගැටුම් හමුවේ එම රටවලට තේ අපනයනය කළද මුදල් ලබා ගැනීම සම්බන්ධව ගැටලූ මතුවීම සහ නැව් සමාගම් එම රටවලට ගමන් කිරීම ප&...
"රට බේරගන්න නැගිටිමු යන මැයෙන්" සමගි ජන බලවේගය විසින් අද (15දා) සවස කොළඹදී ආණ්ඩු විරෝධී දැවැන්ත ජන රැළියක් සංවිධානය කර ඇති බව වාර්තාවේ. කෙසේ වුවද මෙම ආණ්ඩු විරෝධී ජන සහභාගිත්වය ජන රැළියක් හෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලෙසින් පවත්වන්නේද යන්න හෝ ආරම්භ කරන හෝ අවසන් කරන ස්ථානය පිළිබඳව මෙතෙක් හෙළි නොක...
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ "ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ඩ් පුද්ගලික සමාගම" පරිසර අමාත්‍යාංශයට එක් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තාවේ. කර්මාන්ත හා පරිසර අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම සඳහා රජය ගිවිසුම් ගත වන පළමු මොහොතේම තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ වාසුදේව නානායක්කාර මහතා විසින් දරනු ලබන ජලසම්පාදන අමාත්‍ය ධුරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගය...
2021 අප්‍රේල් මාසයේදී රුපියල පාකිරීම මගින් අවප්‍රමානය වන්නට ඉඩ හැරියානම් අද පවතින විනිමය අර්බූදයඇති නොවන බව හිටපු මහ බැංකු නියෝජ්‍යය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා පවසයි. නමුත් 2021 ඔක්තෝබර් මාසයේදී මහ බැංකුව විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රකෘතිය සඳහා වන මාර්ග සිතියම ත...
කොළඹ දී ඊයේ (14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේ ආණ්ඩුව නිවැරදි මගට ගැනීමට හෝ ආණ්ඩුව ගෙදර යැවීමට මහා සංඝරත්නය සූදානම් බවත් ඒ අනුව ආණ්ඩුවට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක ජනතාවට මහා සංඝරත්නය සමග එකතු වන ලෙස ආරාධනා කරන බවත් පැවසූහ...
විමල් වීරවංශ සහ ගම්මන්පිල යන අමාත්‍යයවරුන් ආණ්ඩුවෙන් එලවා දැමීමෙන් පසුව දැන් රට විකිණීම ආරම්භ කර ඇති බව ජාතික සංවිධාන කියයි. සාම්පූර් සහ මන්නාරම බලශක්ති ව්‍යාපෘති දෙකක් සඳහා ඉන්දියානු සමාගම් වලට විශාල වශයෙන් ඉඩම් ලබා දීම පිළිබඳව විමසූ අවස්ථාවේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...