ඉන්දියාවේ කර්නාට ප්‍රාන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව පාසල් තුල “හිජාබය” පැළදීම තහනම් කිරීමට එරෙහිව සමහර මුස්ලිම් සංවිධාන මුස්ලිම් සිසුවියන් වෙනුවෙන් අධිකරණය හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මීට පෙර වාර්තා විය.ඒ අනුව පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් ඉවතලමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය ක්‍රියාත්මක කිරීමට පසුගිය 15 වනදා අධිකරණය මගින් අවසර ලබා දී ඇත. එම නඩු තීන්දුව මගින් හිජාබය මුස්ලිම් ආගමික වත්පිළිවෙත් වල අනිවාර්ය අංගයක් නොවන බව සහ එය තහනම් කිරීම මගින් ව්‍යයවස්ථාපිත අයිතීන් උල්ලංඝනය නොවන බව ප්‍රකාශයට පත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...