දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අමාත්‍යයවරුන් ගෙන් සමන්විත ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් ජනාධිපතිවරයා විසින්ම පත් කර ඇති බව වාර්තාවේ. එම කණ්ඩායමට අයත් ව්‍යාපාරිකයන් හා විශේෂඥයන් මෙරට ආණ්ඩු වලට දීර්ඝ කාලීනව උපදෙස් ලබාදුන් පිරිසක් බවද කියවේ.ඊට අමතරව එංගලන්තයෙන් කසල ආනයනය කර තමාගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට ක්‍රියා කළ පිරිස්ද ඒ අතර වන බව දැක ගත හැක.ඒ අතර යම් විද්වතුන්යැයි කියන අය මුල්‍යය අරමුදල සහ ලෙඔක බැංකුව සමඟවිසින් නිර්දේශ කරන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදෙන ආයාතන වල ක්‍රියාකාරිකයින් බවද පෙනේ. ඒ අනුව අර්බූදය නිර්මාණය කළ විශේෂඥයන්ට අර්බූදය විසඳීම සඳහා දායක විය හැකි දැයි මහජනයා ප්‍රශ්න කරති.එසේම දේශපාලන නායකයින්ට ආර්ථික මොඩලය තේරීම සඳහා දැක්මක් නොමැති නම් ඇන මුරිච්චි කරකවන තාක්ෂණික ශිල්පීන්ට කළ හැක්කේ කුමක්දැයි මධ්‍යයස්ථ විද්වතුන් ප්‍රශ්න කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More