දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම සඳහා රජය ගිවිසුම් ගත වන පළමු මොහොතේම තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ වාසුදේව නානායක්කාර මහතා විසින් දරනු ලබන ජලසම්පාදන අමාත්‍ය ධුරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ලංකා ලීඩ් වෙත වාර්තා වේ.

මේ වන විටත් වාසුදේව නානායක්කාර මහතා තම අමාත්‍යාංශ රාජකාරී වලින් ඉවත් වී සිටීම හේතුවෙන් එම අමාත්‍යාංශයේ පරිපාලන වශයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව එහි නිලධාරීන් පෙන්වා දීම මත වෙනත ඇමතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි පැවසේ.
මේ අතර වාසුදේව නානායක්කාර මහතා ඊයේ (15) සිය නිල නිවස හා නිල වාහනද ආපසු බාර දීමට කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More